COVID-19: බොරු ප්‍රචාර කළ සරසවි සිසුවෙකු රිමාන්ඩ්

කොරෝනා ගැන වැරදි තොරතුරු අන්තර්ජාලයේ පළ කළ සරසවි සිසුවෙකු රිමාන්ඩ්

by Staff writer 02-04-2020 | 5:01 PM

COLOMBO ( News 1st ) - කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පළ කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම ශිෂ්‍යයා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.