පීඩාවට පත් ලක්ෂ 40 කට රුපියල් 5000ක දීමනාවක්

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කෙරේ

by Staff writer 02-04-2020 | 1:23 PM
COLOMBO (News 1st) : පීඩාවට පත් ලක්ෂ 40 කට රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇතැයි, අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පළවිය. මේ අතර පවතින අර්බුදය හමුවේ විදේශ ණය සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/533897064178750/ මේ අතර ඖෂධ හා ඉන්ධන හැර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට හෝ සීමා කිරීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/3329039333787402/