02-04-2020 | 5:50 PM
COLOMBO ( News 1st ) - නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ කළුබෝවිල ශික්ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත විෂබීජහරණ කුටි ලබා දී තිබේ.
මේ අනුව නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටි අද...