රජයේ සේවකයින් විවේචනය කළොත් වැඩ වරදී

රජයේ සේවකයින් ද්වේශ සහගත ලෙස විවේචනය කළොත් වැඩ වරදී

by Chathuranga Rajapaksha 01-04-2020 | 1:23 PM

COLOMBO (News 1st): රජයේ සේවකයින් විවේචනය කරමින් අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ පළ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.