නිරෝධායන ලියාපදිංචියට දුන් කාලය දහවල් 12න් අවසන්

නිරෝධායනය සඳහා ලියාපදිංචියට දුන් කාලය දහවල් 12න් අවසන්

by Staff writer 01-04-2020 | 10:47 AM
COLOMBO (News 1st) : විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින්ට පොලීසියේ ලියාපදිංචි වීම සඳහා ලබා දී තිබූ කාලය අද දහවල් 12න් අවසන් වේ. මේ වනවිට ස්වයං නිරෝධායනයට ලියාපදිංචි වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 31,000කි. නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 8,000ක් මේ වනවිට නිරෝධායනය අවසන් කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.