මියගිය කොරෝනා රෝගියාගේ ඥාතීන් 43ක් නිරෝධායනයට

කොරෝනා වැළඳී මියගිය පුද්ගලයාගේ ඥාතීන් 43ක් නිරෝධායනයට

by Staff writer 01-04-2020 | 11:09 AM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදනය වීමෙන් මියගිය කොච්චිකඩේ පදිංචි පුද්ගලයාගේ ඥාතීන් 43 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබේ. යුද හමුදාපතිවරයා පැවසුවේ, එම පිරිස පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි.