කොරෝනා වැළඳී සුවය ලැබු ගණන 21ක් වෙයි

කොරෝනා වැළඳී සුවය ලැබු ගණන 21ක් වෙයි

කොරෝනා වැළඳී සුවය ලැබු ගණන 21ක් වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

01 Apr, 2020 | 7:35 pm

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් ගණන 21දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වනවිට මෙරටින් තහවුරු කරගත් කොරෝනා රෝගීන්ගේ ගණන 146කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]