01-04-2020 | 5:04 PM
COLOMBO (News 1st): බේරුවල, පන්නිල ප්‍රදේශයේ කොරොනා රෝගීන් ඇසුරු කළ පුද්ගලයින් 49 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගත් බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.
වලතර හා මොරගල්ල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.ටී. ජයනක මහතා සඳහන් කළේ, එම ප්‍රදේශයෙන් සොයාගත් පළමු කොරෝනා ආසාදිතයාගේ න...