නිරෝධායනය නිම කළ තවත් 206ක් පිටව යති

නිරෝධායනය නිම කළ තවත් පුද්ගලයින් 206ක් පිටව යති

by Staff writer 31-03-2020 | 10:48 AM
COLOMBO (News 1st) : විදේශගතව සිට නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 206 දෙනෙක් අද සිය නිවෙස් බලා පිටත්ව ගියහ. ගුවන් හමුදාව සඳහන් කළේ, වන්නි ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිසක් එලෙස පිටත්ව ගිය බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/2652928374982326/