කොරෝනා රෝගීන් ගණන 142ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 10දෙනෙකු තහවුරු කරගනී

by Chathuranga Rajapaksha 31-03-2020 | 7:52 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 10දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් ගණන 142ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අද දිනය තුළ පමණක් මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 20දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගනු ලැබ තිබේ. කොරෝනා වෛරසය වැළඳී සුව වූ පුද්ගලයින් ගණන 16කි.