තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

කොරෝනා වැළඳී සුවය ලැබූ ගණන 17ක් දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 31-03-2020 | 5:48 PM

COLOMBO (News 1st): කොරෝනා වෛරසය වැළඳුණු තවත් රෝගියෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 132කි.