කොරෝනා වැළඳී සුවය ලැබූ ගණන 17ක් දක්වා ඉහළට

කොරෝනා වැළඳී සුවය ලැබූ ගණන 17ක් දක්වා ඉහළට

කොරෝනා වැළඳී සුවය ලැබූ ගණන 17ක් දක්වා ඉහළට

කර්තෘ Chathuranga Rajapaksha

31 Mar, 2020 | 5:48 pm

COLOMBO (News 1st): කොරෝනා වෛරසය වැළඳුණු තවත් රෝගියෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 132කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]