31-03-2020 | 4:45 PM
Update: 31.03.2020 / 4.45PM: අද(31) පස්වරු 4.15 වනවිට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 10දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔහු ඒ බව තහවුරු කළේ, Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව...