සා/පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් 30වැනිදාට පෙර

සා/පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් 30වැනිදාට පෙර

by Chathuranga Rajapaksha 30-03-2020 | 3:25 PM

COLOMBO (News 1st): අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 30වැනිදාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.