නිරෝධායනයට ලක් කළ තවත් 132ක් නිවෙස් වෙත

නිරෝධායනයට ලක් කළ තවත් 132ක් නිවෙස් වෙත

by Chathuranga Rajapaksha 30-03-2020 | 10:39 AM

COLOMBO (News 1st): විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු තවත් කණ්ඩායමක් නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, පුද්ගලයින් 132ක් එලෙස නිවෙස් වෙත පිටත් කර හැරි බවයි. විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ පිරිස් පසුගිය 24වැනිදා සිට නිවෙස් වෙත යැවීම ආරම්භ කෙරිණි.