කොරෝනා රෝගීන් 122ක් දක්වා ඉහළට:තවත් තිදෙනෙකු සුවයි

කොරෝනා රෝගීන් ගණන 122ක් දක්වා ඉහළට: තවත් තිදෙනෙකු සුවවෙයි

by Chathuranga Rajapaksha 30-03-2020 | 4:04 PM

COLOMBO (News 1st): මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 122 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙකු සුව වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් ගණන 14කි.