බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසල් වසා දැමේ

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසල් වසා දැමේ

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසල් වසා දැමේ

කර්තෘ Staff writer

30 Mar, 2020 | 8:51 am

COLOMBO (News 1st) : බදුල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණ ද, බණ්ඩාරවෙල නගරයේ තොග සහ සිල්ලර වෙළඳාම් අද සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව, බණ්ඩාරවෙල කොරෝනා මැඩලීමේ මෙහෙයුම් කමිටුව පවසයි.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක ඊයේ පැවසුවේ, ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු නගරයට එක්රොක් වන පුද්ගලයින් ප්‍රමාණය අවම කිරීම සඳහා මෙම තීන්දුව ගත් බවයි.

කෙසේ වෙතත් බණ්ඩාරවෙල අවට ප්‍රදේශවල වෙළඳසල් විවෘතව පවතිනු ඇති.

පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කළ ද බණ්ඩාරවෙල නගරයේ සිල්ලර සහ තොග වෙළඳසැල් වසා දැමීමේ තීරණයක්

පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කළ ද බණ්ඩාරවෙල නගරයේ සිල්ලර සහ තොග වෙළඳසැල් වසා දැමීමේ තීරණයක් #lka #HS #Bandarawela #Covid19

Posted by Newsfirst.lk on Sunday, March 29, 2020

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]