COLOMBO (News 1st): විශ්‍රාම වැටුප් ගෙවීම ලබන මස 02වැනිදා සහ 03 වැනිදා සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේනදනයක් නිකුත් කරමින් පවසයි.
එම දින දෙක තුළදී ලබා ගැනීමට නොහැකිවන පුද්ගලයින්ට ලබන මස 6වැනිදා ගෙවීම් කිරීමට බලාපොරොත්තුවන බව එම නිවේදනයේ දැක්වේ.
