කොරෝනා ආසාදිතයින් ගණන 117ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 117ක් දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 29-03-2020 | 8:31 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු කරගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 117ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. කොරෝනා වැළඳීමෙන් මෙරට සුවය ලැබු රෝගීන් ගණන 11කි.