අප්‍රේල් 21 ප්‍රහාරය: සැකකරුවෙකු අත්අඩංගුවට

අප්‍රේල් 21 ප්‍රහාරය: සියෝන් දේවස්ථානයේ බෝමබ් ප්‍රහාරයට සහය දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

by Chathuranga Rajapaksha 29-03-2020 | 5:36 PM

COLOMBO (News 1st): මඩකලපුව, සියෝන් දේවස්ථානයට පසුගිය වසරේ අප්‍රේල් 21වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට සහය දැක්වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බව ය.# https://youtu.be/1kmCig7kfi0