පැය 6ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 206ක් අත්අඩංගුවට

පැය 6ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 206ක් අත්අඩංගුවට

පැය 6ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 206ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

29 Mar, 2020 | 6:09 pm

COLOMBO (News 1st): පොලිස් ඇඳිරි නීති රෙගුලාසි කඩකළ පුද්ගලයින් 6247 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසීය පවසයි.

ඒ , පසුගිය 20 වැනිදා සිට අද දහවල් 12 දක්වා කාලය තුළයි.

අදාළ කාලසීමාව තුළ පොලීසීය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 1,533කි.

පොලිස් ඇඳිරි නිතිය උල්ලංඝණය කිරිම සම්බන්ධනයෙන් අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ පුද්ගලයින් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාල සීමාව තුළ වාහන 56 ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]