ඔබේ බෙහෙත් වට්ටෝරුව ඇනවුම් කරන්නේ මෙහෙමයි..

ඔබේ බෙහෙත් වට්ටෝරුව ළඟම ඇති ඖෂධසැලෙන්: සම්පූර්ණ ලයිස්තුව සඳහා පිවිසෙන්න

by Staff writer 29-03-2020 | 12:23 PM
COLOMBO (News 1st): රජයේ ඔසුසැල්වලට අමතරව, පුද්ගලික ඖෂධහල් හරහා ද WhatsApp, Viber, E-mail සහ දුරකතන මාර්ග හරහා ඖෂධ ඇනවුම් කිරීමේ පහසුකම මේ වනවිට සලසා දී තිබේ. ඒ අනුව http://www.health.gov.lk/ වෙබ් පිටුව හරහා අදාළ ඖෂධහල්වල ලැයිස්තුව හා දුරකතන අංක මෙන්ම WhatsApp, Viber අංක හා E-mail ලිපිනයන් ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. ඔබේ පහසුව සඳහා අප අදාල ලයිස්තුව මෙසේ පළ කරන්නෙමු. ළඟම ඖෂධ හලේ තොරතුරු සඳහා පිවිසෙන්න https://bit.ly/3aqNliz