ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 856 ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 856 ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 856 ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

29 Mar, 2020 | 10:07 am

COLOMBO (News 1st) : ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 856 දෙනෙකු අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසීය සඳහන් කළේ, එම කාලසීමාව තුළ වාහන 184 ක් සිය භාරයට ගෙන ඇති බවයි.

පසුගිය 20 වන දා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 6041කි.

එම කාල සීමාව තුළ වාහන 1477 ක් පොලිස් භාරයට ගෙන තිබිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]