29-03-2020 | 2:02 PM
COLOMBO (News 1st) : රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය තැපැල් සේවය සමග එක්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රෝගීන් සිය සායනික පොත සමග නිවැරදි ලිපිනය හා දුරකතන අංකය ලබා දී නොමැති නම්, අදාළ ...