home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
IDH රෝහලට ගුවන් හමුදාවෙන් දින 10ක් තුළ ගොඩනැගිලි 2ක්
by Staff writer
28-03-2020 | 6:20 PM
COLOMBO (News 1st): කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) නේවාසික රෝගීන් වෙනුවෙන්, ප්‍රතිකාර කටයුතු පුළුල් කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිකළ ගොඩනැගි දෙක භාර දීම අද සිදුකළේය.
මෙම ගොඩනැගිලි ද්විත්වය ඉදිකිරීම පසුගිය 18 වැනි දා ආරම්භ කළ අතර, එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ දින 14කින් ය. නමුත් දින 10ක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීමට හැකිවීම විශේෂත්වයකි. කාමර 16 කින් යුතුව ඉදිකළ මෙම ගොඩනැගිලි ද්විත්වය ඉදිකිරීමට පූර්ණ ලෙස ශ්‍රම දායකත්වය ලබා දී ඇත්තේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ඡායාරූප - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
වෙනත් ලිපි
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
කොත්මලේ බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් මුදල්..
කොත්මලේ බස් අනතුරින් මියගිය ගණන 21 ක් දක්වා ඉහළට..
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට...
කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය