චෙන්නායි සිට පැමිණි අය නිරෝධායනයට යොමුවිය යුතුයි

පසුගිය දිනවල චෙන්නායි සිට පැමිණි පුද්ගලයින්ට වහාම නිරෝධායනයට යොමුවන්නැයි රජයෙන් ඉල්ලීමක්

by Staff writer 28-03-2020 | 7:17 PM

COLOMBO (News 1st):  චෙන්නායි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින්ට වහාම නිරෝධායනයට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඔවුන්ගේ ඉල්ලා සිටී.