
රුසියාව වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කෙරේ
රුසියාව වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කෙරේ
කර්තෘ Staff writer
COLOMBO (News 1st): රුසියාව තුළ කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරිමක් පෙන්නුම් නොකළත් ඉදිරි සතිය වැඩ නොකරන සතියක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට එරට ජනාධිපති වැලැද්දිමිර් පුටින් තිරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවය.
පවතින වාතාවරණය හමුවේ එය දිර්ඝ කිරිම සම්බනධයෙන් ලබන 05වැනිදා තීරණය කරනු ඇති බව නිවේදනය කළේය.
මේ වනවිට රුසියාවෙන් කොරෝනා ආසාදිතයින් 1,036 ක් සහ මරණ 4ක් වාර්තා වේ.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්