පසුගිය දිනවල චෙන්නායි සිට පැමිණි පුද්ගලයින්ට වහාම නිරෝධායනයට යොමුවන්නැයි රජයෙන් ඉල්ලීමක්

පසුගිය දිනවල චෙන්නායි සිට පැමිණි පුද්ගලයින්ට වහාම නිරෝධායනයට යොමුවන්නැයි රජයෙන් ඉල්ලීමක්

පසුගිය දිනවල චෙන්නායි සිට පැමිණි පුද්ගලයින්ට වහාම නිරෝධායනයට යොමුවන්නැයි රජයෙන් ඉල්ලීමක්

කර්තෘ Staff writer

28 Mar, 2020 | 7:17 pm

COLOMBO (News 1st):  චෙන්නායි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින්ට වහාම නිරෝධායනයට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඔවුන්ගේ ඉල්ලා සිටී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]