කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාර කළ අයෙකු CID අත්අඩංගුවට

කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාර කළ අයෙකු CID අත්අඩංගුවට

කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාර කළ අයෙකු CID අත්අඩංගුවට

කර්තෘ Chathuranga Rajapaksha

28 Mar, 2020 | 10:05 pm

COLOMBO (News 1st): කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.

කුරුණෑගල, උහුමිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]