
කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාර කළ අයෙකු CID අත්අඩංගුවට
කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාර කළ අයෙකු CID අත්අඩංගුවට
කර්තෘ Chathuranga Rajapaksha
COLOMBO (News 1st): කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.
කුරුණෑගල, උහුමිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේය.
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- තවත් කොරෝනා මරණ 02ක්..
- වරාය රැකගන්න කටයුතු කරන මාධ්‍ය හා කණ්ඩායම් බරපතල අවදානමක – පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමි
- මැතිව්ස් – චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරයි..
- කොවිඩ් එන්නත ලබා දීම ගැන හෙට පෙරහුරුවක්
- මානව හිමිකම් කඩවීම ගැන සෙවීමට ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක්
- ඇන්ජලෝ මැතිව්ස්ගෙන් විශිෂ්ට ශතකයක්
- ඔලිම්පික් ක්‍රීඩා උළෙල යළි කල් යයි ද?
- කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි
- නිල ඇඳුම් තිළිණපතේ වලංගු කාලය දිගුවෙයි