28-03-2020 | 5:30 PM
COLOMBO (News 1st): වයඹ, සබරගමුව, බස්නාහිර පළාත් හා මන්නාරම, වව්නියාව, අනුරාධපුර, ගාල්ල, මාතර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය නැතහොත් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'වැඩි අවධානයක්' යොමු කළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙය කාලගුණ විද්...