සියලු ණයදෙන ආයතනවලින් ඉල්ලීමක්

Covid-19: සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අය කර ගැනීම අත්හිටුවන්නැයි ඉල්ලීමක්

by Staff writer 27-03-2020 | 10:03 AM

COLOMBO (News 1st) - කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අය කර ගැනීම් අත්හිටුවන ලෙස ලෝක බැංකු කණ්ඩායම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සියලු ණයදෙන ආයතනවලින් ඉල්ලා තිබේ.