විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් රජය ඉල්ලීමක් කරයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් රජය ඉල්ලීමක් කරයි

by Staff writer 27-03-2020 | 6:16 PM

COLOMBO (News 1st) - දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් රජය විසින් ඉල්ලීමක් සිදු කරනු ලැබ තිබේ.

ඒ , කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක්, තමන් වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස ය.