පොලිස් ඇඳිරි නීතිය කඩ කරන්නන්ට පොලිස් ඇප නැහැ

පොලිස් ඇඳිරි නීතිය කඩ කරන්නන්ට පොලිස් ඇප නැහැ

by Chathuranga Rajapaksha 27-03-2020 | 6:08 PM

COLOMBO (News 1st) - අද සිට පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.