විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් රජය ඉල්ලීමක් කරයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් රජය ඉල්ලීමක් කරයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් රජය ඉල්ලීමක් කරයි

කර්තෘ Staff writer

27 Mar, 2020 | 6:16 pm

COLOMBO (News 1st) – දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් රජය විසින් ඉල්ලීමක් සිදු කරනු ලැබ තිබේ.

ඒ , කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක්, තමන් වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]