English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
27 Mar, 2020 | 1:23 am
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
පවතින තත්ත්වය හමුවේ පසුගියදා ජනාධිපතිතුමා විසින් නිකුත් කළ සහන පැකේජය ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පළ කළේය.
* වාණිජ බැංකු, කල්බදු සමාගම්, මූල්‍ය අයාතන යන කේෂත්ර තුනෙන්ම ලීසිං අරන් තිබේනම්, ලීසිංවල වාරික පොලිය ගෙවීම මාස 6කට අත්හිටුවීමට පියවර.
* මාණ්ඩලික නිලධාරීන් නොවන අනික් සියලුම රාජ්‍ය සේවකයින්ට ණය වාරික පොලිය අඩු කිරීම මැයි මාසෙයේ 30වනදා දක්වා අත්හිටුවීමට පියවර
* ලක්ෂ 10ට අඩු බැංකුවලින් ලබාගත් පුද්ගලික ණය වාරික ලබා ගැනීම මාස 3කට අත්හිටුවීමට පියවර
* විදුලිබිල, වරිපනම් ආදායම් බලපත්‍ර ආදිය ගෙවීමට චෙක්පත් නිකුත් කර තිබේනම් එම චෙක් පත්වල වලංගු කාලය මැයි 30 දක්වා දීර්ඝ කෙරේ.
* 50,000ට අඩු ණය පත් වලින් ගනුදෙනු කරන අයට ණය පොලී අනුපාතය සියයට 15 දක්වා අඩු කිරීමට පියවර
* පොලිස්, හමුදා, සෞඛ්‍ය, රජයේ සේවකයන්ගේ අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ දෙගුණයකින් වැඩි කිරීමට පියවර.
* සමෘද්ධිලාභීන්ට රුපියල් 10,000 දක්වා පොලී රහිත ණයක් ගැනීමට අවස්ථාව
ලීසිංවල වාරික පොලිය ගෙවීම මාස 6කට අත්හිටුවනවා – බන්දුල ගුණවර්ධන
ලීසිංවල වාරික පොලිය ගෙවීම මාස 6කට අත්හිටුවනවා – බන්දුල ගුණවර්ධන#lka #News1st #SriLanka #Covid19 #Coronavirus #SLI
Posted by Newsfirst.lk on Thursday, March 26, 2020
07 Nov, 2020 | 08:40 PM
23 Apr, 2020 | 12:24 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS