පොලිස් ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරන්නැයි පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට උපදෙස්

පොලිස් ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරන්නැයි පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට උපදෙස්

පොලිස් ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරන්නැයි පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට උපදෙස්

කර්තෘ Chathuranga Rajapaksha

27 Mar, 2020 | 4:00 pm

COLOMBO (News 1st ) – දැනට රට පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙන්නේය.

පොලිස් ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට උපදෙස් දී ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]