නිරෝධායනය කෙරුණු 503 දෙනෙකු නිවෙස් වෙත පිටත් කෙරේ – යුද හමුදාපති

නිරෝධායනය කෙරුණු 503 දෙනෙකු නිවෙස් වෙත පිටත් කෙරේ – යුද හමුදාපති

නිරෝධායනය කෙරුණු 503 දෙනෙකු නිවෙස් වෙත පිටත් කෙරේ – යුද හමුදාපති

කර්තෘ Hashini De Mel

27 Mar, 2020 | 11:03 am

COLOMBO (News 1st) – විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු සිව්වන කණ්ඩායම අද එම මධ්‍යස්ථානවලින් පිටත්ව ගොස් තිබේ.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, පුද්ගලයින් 503 දෙනෙකු එලෙස නිවෙස් වෙත පිටත් කර හැරි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]