නිරෝධායනයට ලක් වූ තව ත් 500 කට නිවෙස් වෙත යාමට අද අවසර

නිරෝධායනයට ලක් වූ තව ත් 500 කට නිවෙස් වෙත යාමට අද අවසර

නිරෝධායනයට ලක් වූ තව ත් 500 කට නිවෙස් වෙත යාමට අද අවසර

කර්තෘ Staff writer

27 Mar, 2020 | 7:34 am

COLOMBO (News 1st) – විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු සිව්වන කණ්ඩායම අද එම මධ්‍යස්ථානවලින් පිටත් ව යාමට නියමිතය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව 500 කට අධික පිරිසක් එලෙස පිටත් කර යැවෙන බවයි.

ඔවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල කොරෝනා ව්‍යාප්තවීමෙන් අනතුරුව එම රටවල සිට මෙරටට පැමිණි පිරිසකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]