කොරෝනා ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මිය යයි

කොරෝනා ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මිය යයි

කොරෝනා ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මිය යයි

කර්තෘ Staff writer

27 Mar, 2020 | 9:15 am

COLOMBO (News 1st) – කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේදී මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 59 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදේශ සබඳතා අමාත්‍යාංශය පැවසුවේ, සේවය සඳහා ස්විට්සර්ලන්තයට ගොස් සිටි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]