රජයේ සේවකයින්ගේ අප්‍රේල් වැටුප ලබන 10 වැනිදාට පෙර

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවීමට පියවර - මුදල් අමාත්‍යාංශය

by Chathuranga Rajapaksha 26-03-2020 | 8:46 PM

COLOMBO (News 1st): රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.