by Chathuranga Rajapaksha 26-03-2020 | 9:20 PM
Update / 26.03.2020 / 9.20 PM -කොරෝනා වෛරසය ආසාදිත තවත් දෙදෙනෙකු මෙරටින් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව මෙරටදී තහවුරු කරගත් කොරෝනා වෛරසය ආසාදිත සමස්ත රෝගීන් ගණන 106කි.
COLOMBO (News 1st) / 8.00 PM - කොරෝනා ආසාදිත බවට තහවුරු වූ තවත් දෙදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී තහවුරු කරගත් රෝගීන් ගණන 104 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබු පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් තිබේ