විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර –  මුදල් අමාත්‍යාංශය

විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර – මුදල් අමාත්‍යාංශය

විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර – මුදල් අමාත්‍යාංශය

කර්තෘ Staff writer

26 Mar, 2020 | 7:58 am

COLOMBO (News 1st) – විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් ලබන 2 වැනි දා මහා භාණ්ඩාගාරයෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති බවයි.

මේ වනවිට වැටුප් ලබන විශ්‍රාමිකයින් සංඛ්‍යාව හය ලක්ෂ හතලිස් දහසකට අධිකය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]