යාපනයට පැන වූ පොලිස් ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

යාපනය දිස්ත්‍රික්කයට පැන වූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කෙරේ

by Staff writer 26-03-2020 | 11:10 AM

COLOMBO (News 1st) - යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.