අන්තර්ජාලය හරහා අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ නියම කළ මිලට පමණයි

අන්තර්ජාලය හරහා අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ නියම කළ මිලට පමණයි

අන්තර්ජාලය හරහා අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ නියම කළ මිලට පමණයි

කර්තෘ Staff writer

26 Mar, 2020 | 12:33 pm

COLOMBO (News 1st) – අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ තම අධිකාරිය නියම කළ මිලට පමණක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ, ඊට අවනත නොවන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]