කොරෝනා මර්දනයට ඔස්ට්‍රේලියාවෙන් නව රෙගුලාසි

ඔස්ට්‍රේලියාවේ විවාහ උත්සවයක් 5 දෙනෙකුට සහ අවමංගල්‍ය උත්සවයක් 10 දෙනෙකුට සීමා කෙරේ

by Staff writer 25-03-2020 | 8:40 AM

News 1st - කොරෝනා මර්දනයට ඔස්ට්‍රේලියාව ද නව රෙගුලාසි හඳුන්වා දී තිබේ.

ඒ අනුව එරට විවාහ උත්සව පුද්ගලයින් 5 දෙනෙකුටත්, අවමංගල්‍ය උත්සව පුද්ගලයින් 10 දෙනෙකුටත් සීමා කර ඇත. ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 8 කි.