ස්පාඥ්ඤයේ කොරෝනා ආසාදිත මරණ ගණන චීනය අභිබවා යයි

ස්පාඥ්ඤයේ කොරෝනා ආසාදිත මරණ ගණන චීනය අභිබවා යයි

ස්පාඥ්ඤයේ කොරෝනා ආසාදිත මරණ ගණන චීනය අභිබවා යයි

කර්තෘ Staff writer

25 Mar, 2020 | 6:37 pm

COLOMBO (News 1st) – ගතවූ පැය 24 තුළ ස්පාඥ්ඤයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 738ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 3,434 දක්වා ඉහළ ගොස් තිබේ.

ස්පාඥ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව අද චීනය අභිබවා ගියේ ය.

ඒ අනුව ස්පාඥ්ඥයේ මරණ සංඛ්‍යාව දෙවැනි වන්නේ ඉතාලියට පමණි.

මේ වනවිට ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයින් 47,000 ක් වාර්තා වේ.

ලොවපුරා මරණ සංඛ්‍යාව 19,618 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]