බැංකු සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

බැංකු සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

බැංකු සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

කර්තෘ Chathuranga Rajapaksha

25 Mar, 2020 | 6:41 pm

COLOMBO (News 1st): බැංකු සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව පොලිස් ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ බැංකු විවෘතව තබන ලෙසට ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]