by Chathuranga Rajapaksha 25-03-2020 | 6:41 PM
COLOMBO (News 1st): බැංකු සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව පොලිස් ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ බැංකු විවෘතව තබන ලෙසට ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.