
ඔස්ට්‍රේලියාවේ විවාහ උත්සවයක් 5 දෙනෙකුට සහ අවමංගල්‍ය උත්සවයක් 10 දෙනෙකුට සීමා කෙරේ
ඔස්ට්‍රේලියාවේ විවාහ උත්සවයක් 5 දෙනෙකුට සහ අවමංගල්‍ය උත්සවයක් 10 දෙනෙකුට සීමා කෙරේ
කර්තෘ Staff writer
News 1st – කොරෝනා මර්දනයට ඔස්ට්‍රේලියාව ද නව රෙගුලාසි හඳුන්වා දී තිබේ.
ඒ අනුව එරට විවාහ උත්සව පුද්ගලයින් 5 දෙනෙකුටත්, අවමංගල්‍ය උත්සව පුද්ගලයින් 10 දෙනෙකුටත් සීමා කර ඇත.
ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 8 කි.
- අප්‍රේල් 21 ප්‍රහාරය: ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්
- ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා දිස්ත්‍රික්ක හා ප්‍රදේශ
- නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කෙරේ
- නීති විරෝධීව දැදුරු ඔය රක්ෂිතයේ පස් කැපූ 7ක් අත්අඩංගුවට
- බස්නාහිරෙන් පිට පළාත්වල සිසුන් සහ ගුරුවරුන්ට ළඟම පාසල් වෙත යාමට අවසර
- ඉන්දියාවේ ඇස්ට්‍රා සෙනෙකා එන්නත හෙට දිවයිනට
- පානදුර වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට
- රාගමින් කොරෝනා මරණයක්..
- ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..
- ලොව සුපිරි ධනවතුන්ගේ රහස්‍යභාවය රකින යුරෝපයේ කුඩාම රටක් සමග ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා අරඹයි..