ඔස්ට්‍රේලියාවේ විවාහ උත්සවයක් 5 දෙනෙකුට සහ අවමංගල්‍ය උත්සවයක් 10 දෙනෙකුට සීමා කෙරේ

ඔස්ට්‍රේලියාවේ විවාහ උත්සවයක් 5 දෙනෙකුට සහ අවමංගල්‍ය උත්සවයක් 10 දෙනෙකුට සීමා කෙරේ

ඔස්ට්‍රේලියාවේ විවාහ උත්සවයක් 5 දෙනෙකුට සහ අවමංගල්‍ය උත්සවයක් 10 දෙනෙකුට සීමා කෙරේ

කර්තෘ Staff writer

25 Mar, 2020 | 8:40 am

News 1st – කොරෝනා මර්දනයට ඔස්ට්‍රේලියාව ද නව රෙගුලාසි හඳුන්වා දී තිබේ.

ඒ අනුව එරට විවාහ උත්සව පුද්ගලයින් 5 දෙනෙකුටත්, අවමංගල්‍ය උත්සව පුද්ගලයින් 10 දෙනෙකුටත් සීමා කර ඇත.

ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 8 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]