25-03-2020 | 6:28 PM
COLOMBO ( News 1st ) - දාන මාන පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැලසීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ කොරෝනා වෛරසය හේතුවෙන්, රට තුළ මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය සැළකිල්ලට ගනිමිනි.
එවැනි විහාරස්ථාන සම්බන්ධ තොරතුරු ප්රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධි...