home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
COVID19: අගමැතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්
by Staff writer
24-03-2020 | 6:07 PM
පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවැත්විය. මෙහිදි සාකච්ජාවට ලක්ව ඇත්තේ උද්ගතව ඇති කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා සාමුහිකව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි. මීට පක්ෂ නායකයින් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබේ. මෙම ගැටලුව විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවලියට පක්ෂ නායකයින් එකඟ වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ , විජිත හේරත් , දයාසිරි ජයසේකර , රාවුෆ් හකීම් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් එක්ව සිටියහ. මීට අමතරව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ හමුදාපතිවරයා ප්රමුඛ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
වෙනත් ලිපි
හානිවූ මාර්ග 292ක් පිළිසකර කර අවසන් කෙරේ.
දින 11 තුළ සංචාරකයින් 70,023 දෙනෙකු මෙරටට...
දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු පිලිබඳ අනතුරු ඇඟවීම්
බිඳ වැටුණු ජල සැපයුම 100% ක් යථා තත්ත්වයට
ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලිය වලංගුයි..
ලබන 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවයි
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය